Spotlight

ඊළඟ ශිෂ්ටාචාරෙය් නිර්මාණකරුවෝ.

දත්ත, නෙවෝත්පාදන, කුසලතාමූලිකත්වය සහ ලෝක මට්ටෙම් නායකත්වය හරහා ලංකාව් සහ මානව වර්ගයාග් මීළඟ පරිච්ඡ්දය ලියන නවීන පරම්පරාව අපි ෙවමු.

නවීන පාලන ක්‍රමෙව්ද ගොඩනැගීම

NEXT01 යනු අනාගතය වෙනුවෙන් නිර්මාණය කළ ගෝලීය නායකත්ව පරිසර පද්ධතියකි. තාක්ෂණය, ව්‍යවසායකයින්, දත්ත විද්‍යාඥයින්, විවිධ විෂය ක්ෙෂ්ත්‍රයන්හී විශේෂඥයින් සහ ඊළඟ පරම්පරාවේ නායකයින් එකට සම්බන්ධ කිරීමෙන්, මානව වර්ගයාගේ අතිශය සංකීර්ණ අභියෝග සඳහා අපි ප්‍රායෝගික විසඳුම් ෙගාඩනඟමු. පුරවැසි තාක්ෂණය (Civic Tech) පුළුල් කිරීමේ සිට NEXT Academy (ලෝකෙය් පළමු ඩිජිටල් දේශපාලන විශ්වවිද්‍යාලය) හරහා අනාගත රාජ්‍ය කළමනාකරුවන් පුහුණු කිරීම දක්වා, අපි “නෙවෝත්පාදනය” මැනිය හැකි ජාතික බලපෑමක් බවට පරිවර්තනය කරමු.

Organizations
0 +
Enhaged Citizens
0 +
Policy Pilots
0 +

“ප්‍රගතියේ” ගෘහ නිර්මාණ ශිල්පය

අනාගතයට සූදානම් ආර්ථිකයන්, arrows නගර (Smart Cities) සහ කුසලතාමූලික ආයතන ගොඩනැගීම සඳහා අපි දත්ත මත පදනම් වූ උපායමාර්ග ක්‍රියාත්මක කරමු.

NEXT Lab

ප්‍රායෝගික ප්‍රතිපත්ති නවෝත්පාදන බුද්ධි මණ්ඩපයකි. සුහුරු නගර, පාලනය සහ ඩිජිටල්  පරිවර්තනය සඳහා දත්ත මතපදනම් වූ විසඳුම් අපි අත්හදා බලමු.

NEXT Academy

අනාගත නායකයින් සඳහා වූ ඩිජිටල් විශ්වවිද්‍යාලයයි. නවීන පාලනය, මානව වටිනාකම්, දාර්ශනික වටිනාකම් සහ ආර්ථික නවෝත්පාදනය පිළිබඳප්‍රවීණත්වය ලබා ගන්න.

NEXT Voices

බුද්ධිමය සංවාද සඳහා වූ වේදිකාව. විද්‍යාඥයින්, නවෝත්පාදකයින් සහ ලෝක මට්ටමේ ව්‍යවසායකයින්ගේ, තරුණ නායකයින්ගේ සහ නවීන සිතුවිලිකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් සාක්ෂ මත පදනම් වූ අනාගතවාදීසංවාද.

Innovation & Grants

කුඩා ආයෝජන මගින්තා ක්ෂණික නවෝත්පාදන, දත්ත විවෘත කිරීම සහ ප්‍රාදේශීයවිසඳුම් ප්‍රවර්ධනය කරයි.

GovTech Solutions

විනිවිදභාවය, කාර්යසාධනය සහ ප්‍රශස්ත සම්පත් වෙන් කිරීම තහවුරු කරන ඩිජිටල් ඩෑෂ්බෝඩ් සහ විවෘත API.

NEXT Leaders

Generation Z පරම්පරාව ලෝක මට්ටමේ කුසලතාවලින් සන්නද්ධ කිරීම සඳහා සැලසුම් කළ උපදේශන සහ තාක්ෂණික ශිෂ්‍යත්ව.

මූලෝපායික ප්‍රමුඛතා

නවීන පාලනය සහ තීරණ ගැනීම

ආර්ථික අවස්ථාවන් සහ තිරසාර වර්ධනය

කුසලතාමූලිකත්වය සහ මානව ප්‍රාග්ධනය

සුහුරු නගර, බලශක්තිය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව

Stories of Change

From Local Petition to National Policy

How a youth coalition reformed RTI timelines.

Women Leading Climate Adaptation

Co-designing city heat action plans.

SMEs & Fair Competition

Cutting red tape while protecting consumers.

නවතම පුවත්

No Posts Found!

නිතර අසන ප්‍රශ්න

NEXT01 යනු අනාගතය කෙරෙහි අවධානය යොමු කළ සිවිල් ව්‍යාපාරයක් සහ නායකත්ව පරිසර පද්ධතියකි. නවීන පාලනය සහ ආර්ථික නවෝත්පාදනය සඳහා අපි ප්‍රායෝගික, දත්ත මත පදනම් වූ විසඳුම් ගොඩනඟමු.

දැනුම, තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ කුසලතාමූලිකත්වය හරහා මානව වර්ගයාගේ මීළඟ ශිෂ්ටාචාරය ගොඩනැගීම අපගේ දැක්මයි.

දත්ත පමණක් නොව, මානව හැඟීම් ද කළමනාකරණය කිරීමට NEXT01 සූදානම්දත්ත පමණක් නොව, මානව හැඟීම් ද කළමනාකරණය කිරීමට NEXT01 සූදානම්

ලෝකයේ සැබෑ ප්‍රායෝගික වෙනසක් කිරීමට සූදානම් නවෝත්පාදකයින්, Gen Z නායකයින්, තරුණ වෘත්තිකයින්, දත්ත විද්‍යාඥයින්, ව්‍යවසායකයින්, සිවිල් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ගෝලීය පුරවැසියන්.

අපගේ වේදිකාව මත ඔබගේ ගිණුම ආරම්භ කර, ඩිජිටල් ජාල ප්‍රවේශයේ සිට ඉහළම පරිසර පද්ධති නායකත්වය දක්වා ඔබේ මට්ටම තෝරා ගන්න.

නෑ ඇත්තෙන්ම, මෙය අති විශේෂ ඔබ වැනි පුද්ගලයන් සඳහා පමණි. ආර්ථික ස්වාධීනත්වයක්, සුරක්ෂිත භාවයක් ඇති ඔබට පමණමයි. Premium මට්ටම් මගින් උසස් දත්ත පද්ධති, සුවිශේෂී සම්බන්ධතා සහ NEXT Academy සඳහා ප්‍රවේශය විවෘත වේ.

අනිවාර්යයෙන්ම. අපි අනාගතයට සූදානම් සමාජයන් ගොඩනැගීම සඳහා දේශසීමා හරහා සහයෝගයෙන් කටයුතු කරන ගෝලීය වශයෙන් තරඟකාරී ජාලයකි.

Architects යනු පරිසර පද්ධතිය ඉදිරියට ගෙන යන අපගේ ප්‍රමුඛතම දැක්මක් ඇති පුද්ගලයින්ය. ඔවුන්ට වේදිකාවේ ප්‍රමුඛතා ප්‍රවේශය, ඉහළම ජාලකරණය සහ භෞතික ස්මාර්ට් කාඩ්පතක් (Smart-card) හිමිවේ.

සාමාජිකයින්ට අපගේ සංවාද හරහා සම්බන්ධ වීමට, puHauanIma සහ වැඩසටහන් වලට සහභාගී වීමට, නවෝත්පාදනයට දායක වීමට සහ ගෝලීය අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිය.

අපි දැනට වෙළඳපොළක් සංවර්ධනය කරමින් සිටිමු . දියත් කළ පසු, එය සාමාජිකයින්ට ඔවුන්ගේ පොත්, ශ්‍රව්‍ය පොත් සහ වීඩියෝ විකිණීම සඳහා සුවිශේෂී වේදිකාවක් වනු ඇත , අන්තර්ගතය NEXT01 හි දැක්මට සෘජුවම සම්බන්ධවීම අනිවාර්යය වේ.

ඔබට වෙනත් ප්‍රශ්න තිබේද?

අනාගතය හැඩගස්වන වෙනසේ කොටස්කරුවෙකු වන්න.

මීළඟ පියවර තබා NEXT01 සාමාජිකයෙකු වන්න. අපගේ සංසදයේ සාමාජිකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ශක්තිමත් කිරීමට කැපවුණු විවිධත්වයෙන් යුත් වෙනස් කරන්නන්ගේ (changemakers) ප්‍රජාවක් සමඟ සම්බන්ධ වන අතරම, සුවිශේෂී සංවාද, සිදුවීම් සහ සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත.

Organizations
0 +
Enhaged Citizens
0 +
Policy Pilots
0 +
Get Involved – Join Global Liberal Forum initiatives and activities

Be a Part of Our Global Network

Get the latest insights, events, and opportunities delivered straight to your inbox.